M
බාගන්නනිකුත් කිරීම්මාර්ගෝපදේශ චැට්බොට්ගණකාධිකාරින්ෆෝරමයවලාකුළු සංස්කරණය

ආරම්භක ශේෂයන්විකුණුම් ඉන්වොයිස

මෙම තිරය ඔබට විකුණුම් ඉන්වොයිස ටැබය යටතේ ඔබ නිර්මාණය කර ඇති විකුණුම් ඉන්වොයිස් සඳහා ආරම්භක ශේෂයන් ස්ථාපිත කිරීමට ඉඩ සළසයි.

ආරම්භක ශේෂයන් ඔබ මෙම මෘදුකාංගය භාවිතා කිරීමට ආරම්භ කළ විට, පෙර ගිණුම් පද්ධතියෙන් නොගෙවූ විකුණුම් ඉන්වොයිස ඔට්ටු කිරීමට භාවිතා කරයි.

විකුණුම් ඉන්වොයිසියකට නව ආර්ම්භක ශේෂයක් නිර්මාණය කිරීමට, නව ආරම්භක ශේෂය බොත්තම ක්ලික් කරන්න.

විකුණුම් ඉන්වොයිසනව ආරම්භක ශේෂය

ඔබ විකුණුම් ඉන්වොයිසිිය සඳහා ආරම්භ ශේෂය පෙන්වන තිරය වෙත ගෙනයාමට පත්වේ.

زیادہ معلومات کے لیے، دیکھیں: ආරම්භ ශේෂයවිකුණුම් ඉන්වොයිසිියවෙනස් කරන්න